PayHere ගන්න Website එකේ තියෙන්නම ඕන දේවල්
PayHere සේවාව ලබා ගනිද්දී සිදුවෙන review process එකේදී හෝ domain එකක් add කළ විට සිදුවෙන review process එකේදී, ඔබේ website එකේ පහත දැක්වෙන sections සම්පූර්ණ කර තිබීම අත්‍යවශ්‍ය වේ.
- About Us section
- Contact Us section
- Products or services section with actual products and prices (not samples or templates) සැබෑ භාණ්ඩ හෝ සේවා මිල ගණන් තිබිය යුතුයි.
- Product purchasing process
- Checkout process
- Privacy Policy
- Refund policy and Cancellation Policy උදාහරණයක් ලෙස Refund කිරීමට බලාපොරොත්තුවන්නේද නැතිද යන්න අනාවරණය කළ යුතුය.
- Terms & Conditions
Card Not Present අවස්ථාවක සිදුවන online ගනුදෙනු වලදී ගෙවීම් කරන්නාගේ ආරක්ෂාව සැලසීමට සහ අදාළ රෙගුලාසිවලට අනුකූලව මෙම sections update කර තිබිය යුතුය. ඔබේ ආයතනයේ ස්වභාවය අනුව මෙම sections විවිධත්වයක් ගනු ඇත. ඒ කෙසේ වෙතත්, මෙම review process එකේ අපේක්ෂාව වන්නේ සම්පූර්ණ කරන ලද website එකක් තිබේදයි බැලීමයි.
ඉතින් ඔබ website එක update කළ පසු, ඔබේ PayHere account එකට log වී resolve මත click කර නැවත ඔබේ PayHere Merchant Agreement එක upload කිරීම කළ යුතුය. නව domain එකක් add කර reject වූයේ නම් website එක සම්පූර්ණ කර නැවත domain එක add කරන්න. [Please note that the domain review process takes approximately 48 hours]
ඔබ ඉහත updates කළ පසු අපට දැනුම්දීමට අමතක කරන්න එපා.
Call: 011 5 339 339
Email මගින්: [email protected]
0 Comments